Saturday, November 21, 2015

ආදරය කළා සත්තයි.............


9 comments:

  1. වෙන් වන බව දැන දැනත් ආදරය කර බැඳීම් ගොඩනගා ගැනීම තමා මට තාම තේරුම් ගන්න බැරි..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම මුලාවේ වැටුණු බව දැනෙන්නෙ පස්සෙනෙ ඉතිං....

      Delete
  2. නිර්මාණයක් විදියට නම් හරිම අගෙයි.. ඒත්..
    'බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්...
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...????'

    ReplyDelete
    Replies
    1. මාත් එකඟ වෙනවා.. ඒත් ප්‍රැක්ටිකලි ඕන කරන්න අමාරුයි මිත්‍ර

      Delete
    2. ස්තූතියි මිත්‍ර......
      ඒත්...........
      අනේ මංදා................

      Delete
  3. ඒක තමා ආදරය. නොදැරුවාට කරන්න දෙයක් නෑ..

    ReplyDelete
  4. අදමයි ආවේ.හරිම ලස්සනයි. සුළං කපොල්ලේ..කූඩු තැනු කිරිල්ලියටත් අත්වුනේ මේ ඉරණමමයි. . බැඳීම් හරිම පුදුමාකාරයි. ඒ බැඳීම් තුලින් ජීවිතයට ලං වෙන සතුට හැමදාම රැඳෙයි කියා අපි හිතනවා. ඒක මායාවක්. බැඳීම් තාවකාලිකයි. නමුත් බැඳීම් බිඳී යාමෙන් අත්වන සියලු විඳවීම් සදාකාලිකයි.

    ReplyDelete