Tuesday, June 3, 2014

සිහින.............





එන්නකෝ එන්නකෝ 
මා වැළඳ ගන්නකෝ
සාදරයෙන් පිළිගනිමි
හනි හනික එන්නකෝ
නින්දෙන් මා වෙළා
තදින් බැඳ ගන්නකෝ
සොඳුරු වූ සිහිනයන්
අනේ පෙන්වන්නකෝ
සැබෑ වූ ලොවෙහිදී
ලබාගත නොහැකි දේ
සිහිනෙන්වත් ඇවිත්
මට හනික දෙන්නකෝ


- රුක්ෂිලා වෙත්තමුණි -


**සිහින ගැන කලකට ඉහතදී පළ කළ ලිපියක්. කියවන්න බැරිවෙච්ච අය පහත ලින්ක් එකෙන් කියවන්න