Saturday, August 6, 2011

යථාර්තය

හැමෝම
සතුටින් තියන්න
උන්ගේ කඳුළු බීපු
මං

මදය හූරාගෙන
විසි කරපු
මුරුංගා පොත්තක් වගේ
දැන්

3 comments:

  1. ඔනවට වඩා පරාර්ථකාමී වෙන්න ගියාම ඔහොම තමා අක්කෙ..

    ReplyDelete
  2. Geethika Dilruk (ගීතික දිල්රුක්)
    මේකෙන් අදහස් වෙන්නේ ඕනෑවට වඩා පරාර්ථකාමී වීමේ ආනිසංස........

    ReplyDelete
  3. ""හැමෝම
    සතුටින් තියන්න
    උන්ගේ කඳුළු බීපු
    මං""

    අගෙයි

    ReplyDelete