Friday, August 5, 2011

මං දැන් නිදහස් ...........

හිතට දැනෙන සහනය
කියන්නේ කොහොමද
හැබෑටම...

සියලු බන්ධනයන්ගෙන්
මං දැන් නිදහස්

ඇත්තම කිව්වොත්
සදාකාලිකවම
මට ඒ නිදහස උරුමයි

ඉහළ අහසේ
නිදහසේ සැරිසරණ
කිරිල්ලියක් මං දැන්.............

2 comments:

  1. ඔය එන්නේ අදහස් ගලාගෙන ...හරිම අපුරුයි...

    ReplyDelete